677 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Health, Local News
January 09, 2021

අද (09) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 535ක් වේ. යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ය.