193 views 0 secs 0 comments

සතොසේ ආනයනික සහල් සුපිරි වෙළඳ සැල් වෙතටත්…

In Local News
May 02, 2022

මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාඩු 1ක්ග් රුපියල් 145 කටත් සම්බා සහල් 1ක්ග් රුපියල් 175 කටත් යන උපරිම සිල්ලර මිල යටතේ ලබා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.