174 views 0 secs 0 comments

මයිනාගෝගම අට්ටාලය යළි ඉඳිවෙයි..

In Local News
May 01, 2022

අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය නැවත එම ස්ථානයේ සවි කිරීමට මහජන විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

අද (01) උදෑසන පොලිස් නිලධාරීන් විසින් මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය ගලවා දැමීමට කටයුතු කර තිබුණි.