751 views 0 secs 0 comments

2021 මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදැක්වේ.

In Local News
January 04, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.
2021 වසර සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති මෙමගින් ඉදිරිපත් කිරීමට නියමිත අතර කොවිඩ් -19 ව්‍යප්තිය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතය.