ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් අඩු කිරීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.
එම සංශෝධිත ගාස්තු ලේඛනය පහතින්,

