293 views 0 secs 0 comments

බස් ගාස්තු පහලට….

In Local News
March 29, 2023

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහ​න අමාත්‍යංශය පවසනවා. ඒ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙනි.

අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.