155 views 0 secs 0 comments

නැවත සක්‍රීය වූ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය…

In Local News
August 27, 2022

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා.

ඊයේ (26) දිනයේ සිට මෙගා වොට් 300ක ධාරිතාවයක් මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.