244 views 5 secs 0 comments

පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද…

In Entertainment, Local News
August 02, 2022

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය.

මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස විකාශනය කරන අතර ඒ අනුව අද සිට අගෝස්තු 12 වනදා දක්වා පෙරහැර සජීවීව නිවසේ සිට https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ/featured යන යූටියුබ් ලින්ක් එක හරහා නැරඹීමේ හැකියාව පවතිනවා.