336 views 0 secs 0 comments

මිස් ටීන් බොට්ස්වානා කිරුළ දිනූ ශ්‍රී ලාංකික තරුණිය..

In Entertainment
September 20, 2021

ඊයේ (19) පැවති මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා.

මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමින් එක්වී ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ.

බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බවයි ඇය සඳහන් කළේ.