ඉන්ධන හිඟය හේතුවෙන් මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර ලංගම බස් රථ හා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති.