186 views 0 secs 0 comments

අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර.

In Local News
August 27, 2022

ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

දින 2ක් තුළ ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.