181 views 0 secs 0 comments

ඉන්දියාවෙන් ලංකාවට තවත් ණයක්…

In Local News
March 28, 2022

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියා.