155 views 0 secs 0 comments

වරායේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බහාලුම් 1000ක්

In Local News
March 29, 2022

කොළඹ වරායේ සහල්, සීනි, පරිප්පු සහ මිරිස් කන්ටේනර් දහසක් පමණ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේය. ඒවා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.
කෙසේ වෙතත්, විශේෂයෙන්ම එළැඹෙන අප්‍රේල් නිවාඩු සඳහා තොග පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඩොලරයේ අර්බුදය ආනයනයට දැඩි ලෙස බලපා ඇති බව ඔහු සඳහන් ක