159 views 5 secs 0 comments

හෙට විදුලි කප්පාදු කළසටහන…

In Local News
March 28, 2022

හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඵ් Q ර්‍ S ඨ් U V W කලාප සඳහා දිවා කාලයේ පැය 5 ක් හා, රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 15ක් ද, ඇ ඹ් C ඪ් E F ඝ් H ඓ J ඛ් ළ් කලාප සඳහා දිවා කාලයේ පැය 5 ක් හා, රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 30 ක්ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි…