210 views 0 secs 0 comments

ජුනි 7 අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

In Local News
May 26, 2022

එළඹෙන ජුනි 7 වනදා රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ
එදිනට රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.