
අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇති අතර එම විස්තර පහතින්,
