159 views 0 secs 0 comments

ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන්නේ නම් මහ බැංකුවට දැනුම් දෙන්නැයි ඉල්ලීමක්…

In Local News
March 28, 2022

2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව, බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව එලෙස ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන අවස්ථාවකදී දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,