215 views 0 secs 0 comments

අමාත්‍ය ධුරවල සංශෝධනයක්..

In Local News
March 04, 2022

අමාත්‍ය ධුරවල සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සඳහන් කර සිස්ටියා.

ඒ අනුව දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරයටත්, Cඹ් රත්නායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයටත් , විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයටත්, දිවුරුම් දීම සිදු කෙරිණ.

මේ අතර , අරුන්දික ප්‍රනාන්දු මහතා යළි පෙර ඔහු කටයුතු කළ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යවරයා යන රාජ්‍ය අමාත්‍ය ධුරයම ලබා දී ඇත.