187 views 0 secs 0 comments

පැය 7ක් දක්වා දීර්ඝ වන විදුලි කප්පාදුව…

In Local News
March 01, 2022

හෙට (02) දිනයේ පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව හෙට (02) පෙරවරු 8ත් සවස 6 ත් අතර කාලසීමාව තුළ දිවයින පුරා පැය පහක කාලයක්ද, සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් ද විදුලිය කප්පාදු කරනු ඇත.