197 views 0 secs 0 comments

රවී ඇතුළු 11 දෙනා බැඳුම්කර වංචාවෙන් නිදහස්…

In Local News
March 04, 2022

2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.