186 views 0 secs 0 comments

ජී.එල්. පීරිස් ඉන්දියාවට

In Local News
February 07, 2022

විදේශ කටයුතු අමාත්‍ මහාචාර්ය ජී.එල්. පීරිස් නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ (06) පස්වරුවේ ඉන්දියාවට ළඟාවී තිබෙනවා. විදේශ අමාත්‍යවරයාව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් පිළිගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.