
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184 ක්. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 124 ක් ලෙසයි.