170 views 0 secs 0 comments

ඇඳිරි නීතිය පනවන වේලාව සංශෝධනය කෙරේ..

In Local News
May 16, 2022

අද (16) ඇඳිරි නීතිය පැනවෙන වේලාව නැවත සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.