Home > Local News 321 views 0 secs 0 comments හෙට සහ ඉරිදා විදුලි කප්පාදුවක් සිදු නොවේ. In Local News August 10, 2022 බ්‍රහස්පතින්දා (11) සහ ඉරිදා (14) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙයි.