205 views 0 secs 0 comments

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කරයි

In Local News
December 15, 2021

දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා. අද දිනයෙන් අවසන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මකය.