179 views 0 secs 0 comments

ගම්පහ ප්‍රදේශයේ වෙඩි තැබිමක්

In Local News
August 24, 2022

ගම්පහ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගම්පහ බටපොත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ.මියගොස් ඇත්තේ 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.