226 views 0 secs 0 comments

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස සංශෝධනය වේ

In Local News
December 15, 2021

2021.12.10 පාර්ලිමේන්තුවේදී සම්මත වු 2022 මුදල් වර්ශයට අදාළ විසර්ජන පනතට අනුව 2022 ජනවාරි 01 වැනි දින සිට වන රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කරන්නේ ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බවයි.