
දිවයින පුරා අද (15) දිනයේදී 100% ක බස්රථ ධාවනයක් සිදුකිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ
අද සිට සතියේ දින පහ තුළම පාසල් පැවැත්වෙන බැවින් පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බවයි .