212 views 0 secs 0 comments

ගෑස් සමාගම්වලට එරෙහි පෙත්සම යලි කැදවයි

In Local News
December 15, 2021

අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි කැඳවීමට නියමිතයි. ඊයේ (14) මෙම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීමට අද දක්වා කාලය ලබා දුන්නා.