159 views 0 secs 0 comments

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද…

In Local News
April 25, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරු 5:00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.