166 views 0 secs 0 comments

අරගලකරුවන්ට පොලීසියෙන් දැනුම්දීමක්…

In Local News
August 03, 2022

අද (03) සවස ගාලුමුවදොර අරගලකරුවන්ට, උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් සහ භෝග වගාකිරීම් වහාම අගෝස්තු 5 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.