211 views 0 secs 0 comments

කොවිඩ් හේතුවෙන් ත්‍රිකුණාමලයේ පාසලක් වසා දැමේ..

In Local News
April 23, 2021

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

අදාළ ගුරුවරියට දෙදිනකට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදීත් ඊයේ දිනයේදී පාසලට පැමිණීම නිසා පාසල මෙලෙස වසාදැමීමට තීරණය කර තිබේ.