ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් අද (25)කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර තිබෙනවා.