ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 81 වන වියේ පසුවූ ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර අමාත්‍ය ධූර කිහිපයකද කටයුතු කර තිබෙනවා.