177 views 0 secs 0 comments

6 වනදා තෙක් විදුලි කප්පාදුවක්..

In Local News
January 02, 2023

ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව සියලුම කලාප වලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී සිටියා.