
ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශ කර සිටින්නේ LP ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරායට පැමිණි බවයි.මේ දින වල වෙළෙඳපොළේ පවතින තාවකාලික ගෑස් හිගයට හේතුව වන්නේ බෙදාහැරීමේ ප්‍රමාදය නිසා බවත් ඉදිරි දින වල මෙය යථා තත්ත්වය පත්කරන බවද එම සමාගම ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී චමනි පතිරගේ මහත්මිය මහත්මිය වැඩි දුරට ප්‍රකාශ කරයි.