
වර්ජනය කරන බවට තර්ජනය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණි විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් පැන නොනගින බැවින් හමුදාව සීරුවෙන් තබා නොමැත ඇතැම් වෘත්තීය සමිති තර්ජන කළ ද අද (බදාදා) විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ වෙත ප්‍රකාශ කළේය.