
අනිද්දා (06) වනදා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.
පෞද්ගලික අංශයේ චැනල් සේවා කටයුතුවලින් ඉවත්වීමට සහ එදින දිවා ආහාර වේලාවේදී අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව විරෝධතා ව්‍යාපාරවලට සහභාගීවීමට තීරණය කළ බව එම සංගමය නිවේදනය කළ අතර සාමාන්‍ය ජනතාවට අපහසුතාවක් නොවන පරිදි රජයේ රෝහල්වල කටයුතු සඳහා සාමාන්‍ය පරිදි සහභාගීවීමටද ඔවුන් තීරණය කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,