263 views 0 secs 0 comments

අගමැති ඉල්ලා අස්වෙන්නේ වෙයිද..??

In Local News, Politics
May 04, 2022

ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් රට තුළ පවතින වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එය හෙට හෝ අනිද්දා දිනයේ සිදු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.