689 views 0 secs 0 comments

අද දින කොවිඩ් වාර්තාව….

In Local News
January 11, 2021

අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක් වේ.