687 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වෙයි..

In Local News
January 11, 2021

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අද දින තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කරන ලදී . ඒනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 240ක් වේ.