ලෝක වෙළඳපොලේ රත්‍රං මිල පසුගිය සතිය තුළ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද(19) රන් අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721 යි සත 21 ක් ලෙසයි. පසුගිය සතියෙ රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 2665 යි සත 24 ක් ලෙසයි