161 views 0 secs 0 comments

හෙට දිනටත් ක්‍රියාත්මක ප්‍රවාහන පහසුකම්…..

In Local News
April 14, 2023

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට දින (15) දක්වා බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සදහන් කළේ, හෙට සිට 18 වැනිදා දක්වා පිට පළාත්වල සිට කොළඹට පැමිණීම සඳහා ද බස් රථ යොදවන බවයි.

ඉරිදා සහ සති අන්ත නිවාඩු දිනවල ධාවනය වන ආකාරයට අද දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.