207 views 0 secs 0 comments

කොවිඩ් මරණ වාර්තාව…

In Local News
July 02, 2021

අද (02) දිනය තුළ ඊයේ (01) දින සිදුවු කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

වාර්තා වූ මරණවලින් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 30 අයෙකි.

අද දින වාර්තා වු කොවිඩ් මරණ සමඟ මෙරට සමස්ත මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.