188 views 0 secs 0 comments

ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලිට්‍රෝ සමාගම

In Local News
March 05, 2023

ගෑස් මිල සංශෝධනය නොකරන බව, ලිට්‍රෝ සමාගම පප්‍රකාශ කර සිටියා.

මිල සූත්‍රයට අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද, ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන මිල සංශෝධනයක් නොකරන බව, ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ ය.ඒ අනුව පැවති මිල ගණන්වලටම මෙම මාසයේදී ගෑස් අලෙවි කෙරෙනු ලබයි.