හෙට (05) දිනයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බව එම සමාගම සඳහන් කරයි.
මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.
