194 views 0 secs 0 comments

පැය 3 ඉක්මවන විදුලි කප්පාදුව..

In Local News
April 20, 2022

හෙට (21) සහ අනිද්දා (22) දින දෙකෙහි ,පැය 3 යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.