
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් නිවැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.
ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රට භාර ගැනීමට හා රට හැදීමට සූදානම් බවයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.
රට මේ මොහොතේ මුහුණදී ඇති අර්බුද විසඳාගැනීමට තනි තනිව විසඳුම් සෙවිය නොහැකි බවත් ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.