මෙතෙක් ආණ්ඩුවට සහය ලබා දුන් ඉෂාක් රහුමාන්, එම්.එෆ් තවුෆික් , ෆයිසිල් ක්වාසිම් යන මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.