Connect with us

world-news

බොරතෙල් මිල ඉහලට….

Published

on

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විණි.

world-news

බොර තෙල් මිල පහලට….

Published

on

By

ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර Wඓඨ් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති 4 පුරාවට බොර තෙල් මිල පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.

Continue Reading

world-news

ජපානයේ භූ කම්පනයක්…

Published

on

By

රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් , ජපානයේ කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබදව භූකම්පනයක් හටගෙන තිබේ.

පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

world-news

දූෂණ විරෝධී ආයතන භාරයට පත් ඉම්‍රාන් ඛාන්…

Published

on

By

අත්අඩංගුවට පත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් එරට දූෂණ විරෝධී ආයතනයේ භාරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමාබාද් අධිකරණය මෙම නඩුව ලබන මැයි 17 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

Continue Reading

ප්‍රවණතාවන්